Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සාරංග උමාලි විවාහය දෙදෙරා යාම මේවන විටත් රහසක් නොවේ. ලේනෙක් නිසා සාරංග හා උමාලි යන දෙදෙනා වෙන් වු බව පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පැතිරුණා.
එටහත් කිරියි පැණියි වගේ හිටිය විවාහපත් යුවළක් ලේනෙකු නිස විරසක වෙයිද? ඒකම වෙන්වීමට හේතුව ලෙස පිළිගැනීමට නොහැකි නිසා අපි උමාළිගේත් උමාළිට ලේනා දුන්නා යැයි පවසන ධනුකගේත් සාරංගගේත් සමීප හිතවතුන්ගෙන් ඔවුන් සමග ක්ෂේත‍්‍රයේ එකට වැඩකරන හිතුවතුන් සමග කතා බහ කළා. ඒ කතා වලින් සිදුවෙන විදියට බොහෝම ආදරණීය විවාහ යුවළක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය මේ යුවළගේ ජීවිතයට කණකොකා හැඩුවේ අද ඊයෙක නොවේ.


සිදු“ ටෙලි නාට්‍යය කියන්නේ  කොයි කවුරැත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.  ඒ ජනප්‍රියත්වයේ තරම කොහොමද කියනවා නම්  ජනතාවගේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූව.
ඒ SLIM Nielsen ජනතා සම්මාන 2017 සම්මාන රාත්‍රී යේදීයි. මේ සතුට සීදූ ටෙලි නාට්‍ය වැඩ කරන එමෙන්ම රඟපාන පිරිසත් සමරලා තියෙනවා.
ඒ ටෙලි නාට්‍යය රූගත කරන අතරවාරවේදී. එහි ඡායාරූප පහතින් බලන්න.

මේ දවස්වල සමනලී ෆොන්සේකා ගැන වැඩිපුර කතා කරනවා. ඒ සමනලී මියුරු හඬින් ගී ගයන නිසයි. ඇගේ හඬ ඔපමට්ටම් කරගන්න උදව් කරන කෙනෙකුත් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ලියනගේ කළා පවුලෙන් පැවතගෙන එන ඉන්ද්‍රචාප ලියනගෙයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live