Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මේ දවස්වල සමනලී ෆොන්සේකා ගැන වැඩිපුර කතා කරනවා. ඒ සමනලී මියුරු හඬින් ගී ගයන නිසයි. ඇගේ හඬ ඔපමට්ටම් කරගන්න උදව් කරන කෙනෙකුත් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ලියනගේ කළා පවුලෙන් පැවතගෙන එන ඉන්ද්‍රචාප ලියනගෙයි.
මීට වසර කිහිපයකට පෙර රංගන ශිල්පී ගයාන් සමග විවාහ වුණ සමනළී ඉන් පසුව ඔහුගෙන් නීතියෙන් වෙන් වුණා. ඒ විදිහට නීතියෙන් වෙන් වුණේ හොඳ අවබෝධයකින් කියලයි සමනළි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ. ඒ වගේම කලින් සැමියා අදටත් හොද යාලුවෙක් විදිහට ආශ්‍රය කරනවා කියලා ඇය එහි සදහන් කරලා තිබුණා. අවුරුදු විස්සක පමණ යාළුකමක් තිබුණ ඉන්ද්‍රචාප ලියනගේ එක්ක විවාහ වුණා කියලත් ඇය එම පුවත්පතට කියා තිබුණා.






Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live