Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අක්කයි නංගියි එකතුකළ මාරු සල්ලි තොගය වසර හතරක පමණක කාලයක් පුරා කැටවල එකතුකළ මාරු කාසි තමන්ගේ පාසලට පරිත්‍යාග කළ කුඩා දියණියන් දෙදෙනෙකු පිළිබඳව පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අවීෂා ප්‍රනාන්දු දියණියට වයස අවුරුදු 10යි. අවීෂාගේ නංගි දුලිෂාට වයස අවුරුදු 6ක්. දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලබන මේ සොහොයුරියන් කැටවල එකතුකළ මාරු සල්ලිවල වටිනාකම රුපියල් පනස් දහසකට අධිකයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live