Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

රනිල් අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ බයිසිකලයක විත් කඩපිලකට තෙමීගෙන ගොඩ වූ යුවලක් සහිතව පසුගිය මහ මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ දැන්වීමේ නිරූපිකාව කාලයකට පසු අදහස් පල කර තිබේ.
ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන් ගැන සිතා බවයි.
මේ මැතිවරණ කාල සීමාවේදී ඇය රංගනයේ යෙදුනු දැන්වීමකි…


මේ මැතිවරණ කාල සීමාවේදී ඇය රංගනයේ යෙදුනු දැන්වීමකි…

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live