Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පසුගිය සති අන්තයේ ඉරානයේ ඉෂ්ෆාන් නගරයේදී යුග දිවියට එළඹ ඇත. ඔහුගේ අතගත් මනාලිය වූයේ දිගු කලක් ඔහුගේ පෙම්වතිය වූ ඉරාන ජාතික උර්ෆා නම් වූ තරුණියයි.

මාලක - උර්ෆා මංගලෝත්සවය සඳහා සහභාගි වීමට මර්වින් සිල්වා අමාත්‍යවරයා ඇතුළු පවුලේ උදවිය ඉරානයේ ඉෂ්ෆාන් නගරයට ගොස් තිබේ. පවුලේ උදවිය හැරුණුකොට විවාහ මංගල්‍ය සඳහා මර්වින් සිල්වා අමාත්‍යවරයා ආරාධනා කර තිබුනේ ඔහුගේ සමීපතම හිතවතුන් පස් දෙනෙකුට පමනි.
ඉරානයේ ඉෂ්ෆාන් නගරයේ ධනවත් පවුලකින් පැවත එන උර්ෆා මෙනවිය මාලක සිල්වාට හමුවී ඇත්තේ ඩුබායි හි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක සාප්පු සවාරියක යෙදී සිටියදීය.

malaka silva 21-1

මංගල ඡායාරූප පසුව බලාපොරාත්තු වන්න

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live