Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා ඇත. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර නිර්මාණය කරන ඇප් එකක් සඳහායි මේ ජයග්‍රහණය හිමිව ඔවුන් සතුවී ඇත්තේ. අවසන් අදියරේදී එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද YouTube වීඩියෝ පටයට හිමිවන මනාප ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා තේරි පත්වන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්‍රහණය කරවීමට ඔබට ද දායකත්වයත් ලබා දිය හැක.YouTube වීඩියෝ පටයට පහතින් නැරඹිය හැක.  
පහත link එක click කර ලැබෙන YouTube වීඩියෝ පටයේ පහල Like (like butt) බටනය click කර ඔබේ මනාපය ලබා දිය හැක.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live