Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

2011 වසරේ ක‍්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව ජයගතහොත් තමන් ප‍්‍රසිද්ධියේ නිරුවත්වන බවට ඉන්දීය නිරූපිකාවක් වන පූනම් පාන්ඬේ ප‍්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුකරන්නට විය.
එකල මෙම ප‍්‍රකාශය සමග ඇය ඉමහත් ප‍්‍රසිද්ධියත් ලබාගත්තද පසුව ලෝක කුසලානය ඉන්දියාව ජයග‍්‍රහණය කිරීමත් සමග පොරොන්දුව ඉටු නොකිරීම නිසා ඇය පිළිබඳව තිබූ පේ‍්‍රක්ෂක අවධානය නැතිවිය.
කෙසේ නමුත් ඇය දැන් පවසන්නේ එලෙස ප‍්‍රකාශකලේ ක‍්‍රිකට් ලෝලීන් හට ලෝක කුසලානය පිළිබඳව උද්යෝගයක් ඇති කිරීමට බවයි. එමෙන්ම මේ වන විට ඇය ඉන්දීය කලා ක්ෂේත‍්‍රය තුල රඳවාගෙන ඇති නම රැුකගැනීම උදෙසා නැවත වරක් එවැනි ප‍්‍රකාශ සිදුනොකරණ බවටද දන්වා ඇත.
පූනම් පාණ්ඬේ 2011 වසරේදි එරට වෙළද ප‍්‍රචාරණ දැන්වීම් තුලින් කරලියට පැමිණි අතර මේ වන විට චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට පිවිස ඇත.

2012110313519395521283549744 indian-desi-masala-actress-poonam-panday-photos-12_650 indian-desi-masala-actress-poonam-panday-photos-14_650 Poonam Panday Hot Photos at Sachin 200th Test Match (1) Poonam Panday Hot Photos at Sachin 200th Test Match (3) Poonam Panday_095 P Poonam-Pande-Hot-Gallery-025

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live