Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඇමරිකාවේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකික මාධ්‍ය ජාලයක් වන බොස්ටන් ලංකා සමාගම මෙවරත් පවත්වනු ලබන Miss Global International තරගාවලියේ අයදුම්පත් කැදවීම දැන් ආරම්භ කර ඇත.
නොවැම්බර් 17 ලංකාවේ පැවැත්වෙන තරඟයෙන් තේරී පත්වන තරඟකරුවන් ජෙමෙයිකාවල පැවැත්වෙන අවසාන මහා තරඟයට ඉදීරිපත්වීමට සුදුසුකම් ලබයි. ඔබත් දැන්ම අයදුම් කරන්න.



මෙම දැන්වීමෙහි පලවන අකාරයට ඔබගේ අයදුම් පත්‍රයන් missglobalsrilanka@gmail.com ඊමේල් ලිපිනයට යොමු කරන්න.
Farnchise Holder & National Director :- Charitral De Mel
Event Coordinator : - Gayani Batz (Celebrity Makeup Artist)
Program Manager SL :- Jude Fonseka
Choreography & Model Trainer : Rozzan Dias 
Official Photographer : Arantha Sirimanna

















Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live