Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

කොටදෙණියාව ප්‍රදේශයේ හීන්කෙන්ද වතු යායේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.පන්නල දංකොටුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ පාර මාරු වෙමින් සිටිය දී අද(06) උදෑසන ලොරියක හැපී ඇති මෙම කාන්තාව රෝහල්ගත කරන මුවාවෙන් රැගෙන ගොස් මෙලෙස දමා ගොස් ඇති බවයි පැවසෙන්නේ.අද අලුයම 5.30ට පමණ අනතුර සිදු කළ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව යළිත් පැමිණ කාන්තාව රෝහල්ගත කරන බව පවසා රැගෙන ගොස් තිබෙනවා.
ලොරියේ අංකය අසල නිවසක අයෙකු විසින් ලියාගෙන ඇති අතර පසුව ලොරිය සොයා ගත්තද සැකකරු පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.-
කොටදෙණියාව ප්‍රදේශයේ හීන්කෙන්ද වතු යායේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
 
 
පන්නල දංකොටුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේ පාර මාරු වෙමින් සිටිය දී අද(06) උදෑසන ලොරියක හැපී ඇති මෙම කාන්තාව රෝහල්ගත කරන මුවාවෙන් රැගෙන ගොස් මෙලෙස දමා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
 
 
අද අලුයම 5.30ට පමණ අනතුර සිදු කළ ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව යළිත් පැමිණ කාන්තාව රෝහල්ගත කරන බව පවසා රැගෙන ගොස් තිබෙනවා.
 
 
ලොරියේ අංකය අසල නිවසක අයෙකු විසින් ලියාගෙන ඇති අතර පසුව ලොරිය සොයා ගත්තද සැකකරු පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
- See more at: http://offair.nethfm.com/article/33212#sthash.cpdSRREd.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live