Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


දංකොටුවේ මැරුණු කපිලගේ 'බණ ගෙදර අතරේ' බෙල්ලත් කපාගෙන ගිහින් 


දංකොටුව ප්‍රදේශයේ දී වෑන් රථයක් තුළ ඝාතනයට ලක්වූ පස්දෙනාගෙන් අයකු වන කපිල බණ්ඩාර නැමැත්තාගේ නිවසේ අද(16)රාත්‍රී විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙනවා.

ධර්ම දේශනය පැවැත්වෙන නිවස අසල ඔහුගේ රුව රැගත් බැනර් ප්‍රදර්ශණය කර තිබූ අතර ඊයේ (15)රාත්‍රී කිසියම් පිරිසක් එම බැනර්වල ඔහුගේ ගෙල ප්‍රදේශයෙන් ඉහළ කොටස කපා ඉවත්කර තිබුණා.


අද අලුයම එම බැනර්ද කපා ගෙනගොස් තිබෙනවා.
ඔහුගේ සිරුර බාර ගැනීම බිරිඳ විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඔහුගේ රුව රැගත් බැනර් ප්‍රදර්ශණය කර තිබූ ආකාරය පහතින් දැක්වෙනවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live