වකුගඩු රෝග කාරකයක් වන කැඩ්මියම් අඩංගු පොහොර මේට්රික් ටොන් 673 ගබඩා කර තිබූ කැළණිය ප්‍රදේශයේ පොහොර ගබඩාවකට සිල් තැබිමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක නියෝග කරයි.