Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා පොරෝ පහරට ලක්වීමෙන් අනතුරුව අසාධ්‍යව සිටියදී හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවේ සිට කොළඹට රැගෙන ඒමට රුපියල් එක්ලක්ෂ හැටහතරදහස් අටසිය අසූහතයි ශත පනහක් (1,64,887.50) වැයව තිබෙනවා.


හෙලිටුවර්ස් (පුද්ගලික) සමාගම ඒ සඳහා නිකුත් කරන ලද බිල්පතක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. එම බිල්පත නිකුත්කර ඇත්තේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා නමිනි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live