Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ගුවන් අනතුරකට පෙර තරුණියක් ගත්ත අවසන් සෙල්ෆිය – අනතුර වෙච්ච හැටිත් පෙන්නයි

Fly Dubai ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් මීට ටික දිනකට පෙර මඟින් සහ කාර්ය මණ්ඩලයේ 55 දෙනෙකු සමඟ රුසියාවේ දකුණුදිග රෝස්තෙව් නගරයේ ගුවන් තොටුපල ආසන්නයේදී කඩා වැටුණා. ඒ අනතුරට හේතුව මොකක්ද කියලා තාමත් හොයාගෙන නැහැ. මොකද ඒ ගුවන් යානයේ තිබුණ කළු පෙට්ටියටත් ගොඩක් හානි සිදු වෙලා තියෙන නිසා..
කොහොම වුණත් රුසියාවේ බලධාරීන් සැක කරන්නේ මේ අනතුරට හේතුව අධික සුළඟ කියලා. මොකද රෝස්තෙව් ගුවන්තොටුපලට මෙම ගුවන් යානය ගොඩබස්වන කොට තමා මේ අනතුර වෙලා තියෙන්නේ. මේ දිනවල ඒ අවට සුළගේ වේගය වැඩි නිසා යානය පාලනය කරගැනීමට නොහැකි වෙන්න ඇති කියලා ඒ බලධාරීන් කියනවා…
මේ ගුවන් යානයේ ගිය රූමත් රුසියානු තරුණියක් ගැන වැඩියෙන් කතා වෙනවා. ඇය වේශනිරූපන ශිල්පිණියක්. වයස අවුරුදු 25යි. ඇය ඩුබායි වලට ගිහින් තියෙන්නේ අම්මව බලන්න. සති දෙක තුනකින් පස්සේ ඇය ආපහු රුසියාවට එනකොට තමා මේ අනතුරින් ඇයගේ ජීවිතය අහිමි වුණේ.
මේ තරුණිය ගැන වැඩියෙන් කතා වෙන්න හේතුව තමා ඇය අනතුර සිදුවීමට පැයකට පෙර ලබා ගත් සෙල්ෆි ඡායාරූපය. ඇය එය අන්තර්ජාලයටත් එක් කරලා තියෙනවා.
Anna Sergeeva නම් ඒ තරුණිය මිය යාමට පැයකට පෙර ලබා ගත් සෙල්ෆිය තමා මේ..








Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live