Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු කටුනායක සීරුවෙන්

කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව ඊයේ(22)රාත්‍රී සිට වැඩි කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.
බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසුව තම ආරක්ෂාව ඉහළ දැමීමට ලොවපුරා ගුවන් තොටුපළවල් කිහිපයක් පියවර ගත් අතර කටුනායක ද ඒ අනුව ආරක්ෂාව වැඩිකර ඇති බවයි වාර්තාවන්නේ.
කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ යුධහමුදා කමාන්ඩෝ බළකාය සහ ගුවන් හමුදාව යොදවා ගුවන් තොටුපළේ ආරක්ෂක ස්ථාන ගණන ද මේ වන විට ඉහල නංවා ඇති බවයි.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live