ඇමති හරීන් ඇමරිකාවේ මයික්‍රෝසොෆ්ට් ආයතනයට
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක් නිරත් වී සිටිනවා.
එහිදී ඔහු මයික්‍රෝසොෆ්ට්
ආයතනයේ නියෝජිතයින් හමු වී සාකච්චා පවත්වා තිබෙනවා. තාක්ෂණික සංවර්ධනය සදහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට මෙහිදී මයික්‍රෝසොෆ්ට් ආයතනය එකග වූ බවයි වාර්තා වන්නේ.