Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මහින්ද මෛත්‍රීට යලිත් පරදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා පෙරට පැමිණ තිබෙනවා. ඒ socialbakers වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්ගේ ‍ෆේස්බුක් පිටු අතුරින් මේවනවිට පෙරමුණේ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

පසුගිය මාසය තුළ වඩාත්ම
ආකර්ෂණය දිනාගත් දේශපාලඥයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුගේ ෆේස්බුක් පිටුවට මේවනවි කැමැත්ත දක්වා ඇති පිරිස 872 898 කි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන තැන පසුවන අතර ඔහුට කැමැත්ත පලකර ඇති ප්‍ර‍මාණය 869 781කි.


01
02

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live