Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

නිල් නිලියක් සමග මාසයක් ජිවිත් වීමේ තරඟය දිනූ පාසල් සිසුවා 


ජනප්‍රිය රුසියානු නිල් චිත්‍රපට නිළියක වන මාකෝවා සමග මාසයක කාලයක් හෝටලයක ගත කිරීමේ අවස්තාව රුසියාවේ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට ලැබී තිබේ. තමාගේ නිල වෙබ් අඩවියට පිවිසෙන 100,000 වන පුද්ගලයාට නිල් චිත්‍රපට නිළි මැකාවෝ සමග මාසක කාලයක් හෝටලයක් තුල ගත කිරීමේ අවස්තාව ලබාදීමේ තරඟයක් පරිගණක ක්‍රීඩා සඳහා Joystick නිපදවන සමාගමක් විසින් සංවිධානයකොට තිබුණි. ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසි 100,000 වන පුද්ගලයා වන්නේ 16 හැවිරිදි රස්ලන් ශ්‍රෙඩ්ලින් ය.

ඔහු මෙම තරඟය ජයග්‍රහණය කිරීම සම්බන්ධව උද්දාමයට පත්ව විටින අතර ඔහු පවසන්නේ ඔහු නියත වශයෙන්ම එම ත්‍යාගය බාරගන්නා බවය. නිල් චිත්‍රපට නිළි මකෝවා සිය ප්‍රියතම නිළිය බවත් ඇයට පිරිපුන් ශරීරයක් ඇති බවත් ඔහු සඳහන් කොට තිබේ.


නමුත් රස්ලන් ලැබූ මෙම ජයග්‍රහණයට ඔහුගේ මව දැඩි ලෙස විරුද්ධ වී තිබේ. සිය දරුවා නිල් චිත්‍රපට නිලියක් සමග මාසයක් වාසයට නොයවන බව ඇය තරයේ ප්‍රකාශ කොට තිබුණි. එම ත්‍යාගය රස්ලන්ට බාර ගත නොහැකිනම් ඔහුගේ පියාට බාර ගත හැකි බව තරඟයේ සංවිධායක වරුන් දැනුම්දී තිබුනත් රස්ලන් ගේ මව විසින් එයටද විරුද්ධ වී තිබේ. 
රස්ලන් 
318116DA00000578-0-image-m-23_1456306015505 318116E500000578-0-image-m-4_1456305906450
නිල් නිළිය 
3181166F00000578-0-image-a-5_1456305912030 3181167900000578-0-image-a-16_1456305970857 3181169800000578-0-image-m-21_1456306003239

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live