Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ලංකාවේ එක එක කාලෙක එක එක පැතිවලින් අමුතුම දක්ෂතා තියෙන තරුණ තරුණියෝ බිහිවෙනවා. ඒ විදියට තමන්ගේ හැකියාවෙන් රොකට් එකක් හදලා උඩුගුවනට යවන්න ට්‍රයි කරන තරුණයෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමතැනම කතා වෙනවා. ඔහු නමින් තිවංක නෙරන්ජන්. අවුරුදු ගාණක් තිස්සේ තමයි මෙයා මේ වැඩේ කරන්න ට්‍රයි කරන්නේ


පහුගිය දවසක ඔහුගේ නිර්මාණයේ අවසන් ප්‍රතිඵලය වුණු ඒ රොකට් එක ගැන විස්තරයකුත් එක්කම මෙයා ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒකට ප්‍රතිචාර ගොඩක් හම්බවුණා.


SKY TOUCH 01 ROCKET - SRI LANKA 
                  
 •  Type – Experimental Rocket
 •  Country Of  Origin  - Sri Lanka 
 •  Designer - Thivanka Neranjan

 www.facebook.com/profile/thiwanka



පහතින් තියෙන්නේ ඔහු ඒ විදියට කරපු අපූරු නිර්මාණ එකතුවක්. පොඩි තැනකින් පටන්ගත්තත් මේ විදියට ලෝකු තැනකට ඔහුට යන්න අපි ආශිර්වාද කරනවා. මේ තමයි ඔහුගේ හැකියාව ලෝකෙටම පෙන්වපු හැටි

මේ ඔහුගේ රොකට් එකේ විස්තර - 

SKY TOUCH 01 ROCKET - SRI LANKA
                 
 •  Type – Experimental Rocket
 •  Country Of  Origin  -  Sri Lanka
 •  Designer – Thivanka Neranjan (https://www.facebook.com/Thivanka.Neranjan)  

  

HathoR Aerospace
[ HathoR Aerospace 
https://www.facebook.com/HathoRAerospace


             
  •  Year – 2016

    Specifications

 •  Weight – 100kg
 •  Height – 15ft
 •  Diameter – 1ft
 •  Engine – Single Stage Solid Fuel Rocket Booster
 (Burn Time - 180s)      
 •  Maximum Altitude – 18.5km
 •  Flight Angle (Maximum)  - 70⁰
 •  Range (Launch To Land  Distance)  – 7km
 •  Powered Ascent  - 17km
 •  Powered Ascent 17km + Coasting Flight 3km = 20km
 •  Speed – 800km/h
 •  Weight @ Landing -  80kg
 • Launch Method -  Vertical  Launch

 • Launch Platform – Mobile Launch Pad


උපුටා ගැනීම -  http://gossip.hirufm.lk/



































Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live