Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක් බේරාගැනීමට මෙහෙයුමක්

එංගලන්තයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක් මරණයෙන් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.

බී.බී.සී. ලෝක සේවය පවසන්නේ ලියුකේමියා රෝගයෙන් පෙලෙන ඇයට ප‍්‍රතිකාර කිරීම සඳහා ගැලපෙන මූල ෙසෙල අවශ්‍ය වී ඇති බවයි.

වීතියා ඇල්ෆොන්ස් නම් මෙම තරුණිය 24වන වියේ පසුවනවා. මරණයෙන් ඇය බේරා ගැනීමට නම් තවත් මාස 2ක් ඇතුළත අදාළ මූල ෙසෙල ඇයට බද්ධ කළ යුතුයි.

මේ සඳහා ගැලපෙන මූල ෙසෙල සෙවීමේ මෙහෙයුමට ඇන්තනී නොලාන් නම් පූණ්‍ය ආයතනය පෙරමුණ ගෙන සිටිනවා.


මූල ෙසෙල දන් දීම සඳහා ලියාපදිංචි වී සිටින ජාත්‍යන්තර ලැයිස්තුවක් ඇතත් එහි ඇතුළත්ව සිටින්නේ ආසියානුවන් කිහිපදෙනෙකු පමණයි.

වීතියා ඇල්ෆොන්ස් නම් තරුණියට මූල ෙසෙල සෙවීම ඒ නිසා වඩාත් දුෂ්කර වී තිබෙනවා.
Vithiya Alphons from Walthamstow. Vithiya Alphons from Walthamstow. Vithiya Alphons from Walthamstow.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live