Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


SUSSIDE  (3)බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියගල වත්තේ මැද කොටසේ පදිංචි අවුරුදු දාහතරක පාසල් සිසුවෙක් අද (09) උදෑසන 8.00 ට පමණ තම නිවසේදි ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව සෙන්මේරිස් දෙමළ විද්‍යාලයේ නවවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ජේසුදාසන්මිල්රෝයි නැමැති පාසල් සිසුවාය.
ඊයේ රාත්‍රියේ එම වතුයායේම අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි
මෙම පාසල් සිසුවා අද උදෑසන 7.00ට පමණ නිවසට පැමිණ මව තේ වතු යායේ වැඩට යෑමෙන් පසු හා තම නැගණිය පාසල් යෑමෙන් පසු තම නිවසේම නිදන කාමරයේ බාල්කයක් මත එල්ලි සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මිය යෑමට ප්‍රථම මෙම මරණයට හේතුව තම මව බව පවසමින් ලිපියක් ලියා තබමින් මෙම පාසැල් සිසුවා සිය දිවිහානිකර ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.
(රංජිත් රාජපක්ෂ )

DSC03592


susside

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live