Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ටෙලි නාට්ය නිලි විනු සිරිවර්ධන ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක අධ්යක්ෂවරයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බව ආරංචියක් පැතිරෙනවා. මේ හේතුව නිසා එම නාලිකාවෙන් ලැබීමට තිබෙන අවස්ථාවන් ඇය සමග අමනාප නිලියන්ට ලබා ගැනීමට ඉඩ නොදෙන බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
විවිධ මාධයන් මගින් ඇයගෙන් මෙහි ඇත්ත නැත්ත විමසීමේදී විනු පවසා තිබෙන්නේ එම කටකතා පැතිර ඇති බව තමුන් පිළිගන්නා නමුත් ඇය කියා සිටින්නේ නැහැ ‘අනේ නෑ නෑ ඕව බොරුය කියා.’


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live