Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.



මහනුවර අනගාරික ධර්මපාල මාවතේ ගෙස්ට් හවුස් එකක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සමත් වී තිබෙනවා.එම ගණිකා නිවාසයේ සිටි බාල වයස්කාර තරුණියක් සහ තවත් කාන්තාවක් සමග මෙම ස්ථානය පවත්වාගෙන ගිය අයෙකු සහ ගනුදෙනුකරුවන් දෙදෙනෙක්ද  අත්අඩංගුවට ගෙන තිබෙනවා.අවු 17යි මාස 11 ක් වන බාල වයස්කාර නිසංසලා නමින් හඳුන්වන තරුණිය මහනුවර තෙල්දෙනිය පදිංචිකාරියක වන අතර ගයානි නමින් හඳුන්වන අවු 33 ක් වයසැති කාන්තාව කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවයි
අනාවරණය වී ඇත්තේ.එම ස්ථානයේ භාරකරු ලෙස සිටි සමන් කුමාර නැමති 26 හැවිරිදි අය ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහු වැටුපට මෙම ස්ථානයේ සේවය කරන්නෙකු බවයි පැවසෙන්නේ.ගනුදෙනුකරුවන් දෙදෙනාද මහනුවර  තෙල්දෙනිය හා මැද මහනුවර පදිංචිකරුවන් වන අතර මෙවුන් දෙදෙනාම 26 හා 27 වයස්වල පසුවන්නන්. මේ දෙදෙනාගෙන් එක් අයකු කොරියාවේ සේවය කරමින් සිට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති බවට ද තොරතුරු හෙළි වි තිබෙනවා.මෙම ස්ථානයේ එක් කාන්තාවක පැයකට රු 6500 මුදලකට අලෙවි කර ඇති බවට පොලිසියට කරුණු හෙළි වි ඇති අතර බාල වයස්කාර නිසංසලා නමින් හදුන්වන තරුණිය බලහත්කාරයෙන් මෙම ස්ථානයේ රදවාගෙන සිටි බවට ඇය විසින් පොලිසියට ප‍්‍රකාශ කර ඇති බව ද සදහන්.මෙම බාලවයස්කාර තරුණියගේ පියා විසින් තම දියණිය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට  මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඉක්මණින් ක‍්‍රියාමත්මක වු ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි චාමික පේ‍්‍රමසිරි මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වු ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ඇතුළු පොලිස් නිළධාරී කණ්ඩායම අදාළ ස්ථානය පරික්ෂා කර තිබෙන්නේ.මෙම ජාවාරම සිදුකළ ස්ථානයේ හිමිකරු පිලිබඳව පරික්ෂණ සිදු කරන අතර ඔවුන්ට එරෙහිව මහනුවර අධිකරණයේ නඩු පවරන බව ද පොලිසිය පැවසුවා.

මහනුවර අනගාරික ධර්මපාල මාවතේ ගෙස්ට් හවුස් එකක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සමත් වී තිබෙනවා.  
 
එම ගණිකා නිවාසයේ සිටි බාල වයස්කාර තරුණියක් සහ තවත් කාන්තාවක් සමග මෙම ස්ථානය පවත්වාගෙන ගිය අයෙකු සහ ගනුදෙනුකරුවන් දෙදෙනෙක්ද  අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අවු 17යි මාස 11 ක් වන බාල වයස්කාර නිසංසලා නමින් හඳුන්වන තරුණිය මහනුවර තෙල්දෙනිය පදිංචිකාරියක වන අතර ගයානි නමින් හඳුන්වන අවු 33 ක් වයසැති කාන්තාව කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකාරියක බවයි අනාවරණය වී ඇත්තේ.

  
එම ස්ථානයේ භාරකරු ලෙස සිටි සමන් කුමාර නැමති 26 හැවිරිදි අය ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහු වැටුපට මෙම ස්ථානයේ සේවය කරන්නෙකු බවයි පැවසෙන්නේ.

  
ගනුදෙනුකරුවන් දෙදෙනාද මහනුවර  තෙල්දෙනිය හා මැද මහනුවර පදිංචිකරුවන් වන අතර මෙවුන් දෙදෙනාම 26 හා 27 වයස්වල පසුවන්නන්. මේ දෙදෙනාගෙන් එක් අයකු කොරියාවේ සේවය කරමින් සිට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇති බවට ද තොරතුරු හෙළි වි තිබෙනවා.
 
මෙම ස්ථානයේ එක් කාන්තාවක පැයකට රු 6500 මුදලකට අලෙවි කර ඇති බවට පොලිසියට කරුණු හෙළි වි ඇති අතර බාල වයස්කාර නිසංසලා නමින් හදුන්වන තරුණිය බලහත්කාරයෙන් මෙම ස්ථානයේ රදවාගෙන සිටි බවට ඇය විසින් පොලිසියට ප‍්‍රකාශ කර ඇති බව ද සදහන්.
 
මෙම බාලවයස්කාර තරුණියගේ පියා විසින් තම දියණිය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට  මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඉක්මණින් ක‍්‍රියාමත්මක වු ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි චාමික පේ‍්‍රමසිරි මහතාගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වු ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ඇතුළු පොලිස් නිළධාරී කණ්ඩායම අදාළ ස්ථානය පරික්ෂා කර තිබෙන්නේ.
 
මෙම ජාවාරම සිදුකළ ස්ථානයේ හිමිකරු පිලිබඳව පරික්ෂණ සිදු කරන අතර ඔවුන්ට එරෙහිව මහනුවර අධිකරණයේ නඩු පවරන බව ද පොලිසිය පැවසුවා.
- See more at: http://offair.nethfm.com/article/33529#sthash.xpsol7iJ.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live