Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඊයේ රාත‍්‍රී යතුරුපැදියක් බලපිටිය රෝහල අසල වංගුවේදී තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා ද තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර මොවුන් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ගමන් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live