Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.




ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය ඊයේ තිබ්බා. අපේ ලංකාවේ අය ආස කරන දෙයක් තමා ඊයේ මැච් එකේ වුණේ. ඒ කියන්නේ ඉන්දියාව පැරදුනා කියන එක. එහෙම කියන එක සාධාරණ නෑ. ඒත් අපේ අය ගොඩක් කැමතියි නේ ඒකට.

ඊයේ තිබ්බ තරඟයෙන් ඉස්සෙල්ලාම පන්දුවට පහර දුන්නේ ඉන්දියාව. පන්දු ඕවර් 50 අවසානයේදී ඉන්දියාව ලකුණු 309ක් ලබා ගත්තා.
කෝලි ලකුණු 91ක් ලබා ගන්නකොට රෝහිත් ශර්මා ලකුණු 171ක් ලබා ගත්තා. ඉතින් හොඳ ලකුණු ප්‍රමාණයක් වුණත් තරඟය ඉන්දියාවට ජය ගන්න ඒ බලාපොරොත්තු සුන් වුණා. මොකද ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩකයෝ පන්දු හතරක් පමණ ඉතිරිව තියෙද්දී ලකුණු 310ක් ලබාගෙන මැච් එක දින්න නිසා.

















Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live