Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බදුරලිය - හල්බැඳිදොල ප්‍රදේශයේ කැළෑවක තිබියදී බිළිඳු මළ සිරුරක් පොලිසිය අද (13) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කැළෑබද ප්‍රදේශයෙන් දුඟඳක් හමන බවට ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකදී බිළිඳු මළ සිරුර සොයා ගත් බවයි.
මළ සිරුර මීට දින දෙකකට පමණ පෙර උපත ලද ළදරුවෙකුගේ බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live