Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත තුනක් වන නදීෂා හේමමාලි, රුවන්ගි රත්නායක වගේම මේනකා මධුවන්ති හොඳම මිතුරියන් තිදෙනෙක් බව මේ වන විට ඔවුන්ගේ රසික රසිකාවියන් කවුරුත් දන්නා කාරණයක්.

මීට ටික දිනකට පෙර මෙම ජනප්‍රිය චරිත ත්‍රිත්වය විනෝද චාරිකාවක ද නිරත වුනා. එහිදී ඔවුන් විසින් ගත් ඡායාරූප ද Facebook හරහා ඉතා ජනප්‍රිය වුණා. ඔවුන් විසින්ම මෙම එකමුතුව වෙනුවෙන් ඊට පටබැදි නමක් ද යෙදීම විශේෂත්වයක්.
ඔවුන් එය නම් කර තිබුනේ එක්සත් කිකිළි සංගමය යනුවෙන්. මෙම සංගමයේ අලුත්ම තොරතුරු වන්නේ මෙම තුන්කට්ටුව විසින් එකම නිදි යහනක සිට Selfie ඡායාරූප ගෙන එය Facabook වෙත ඔවුන් විසින් මුදාහැර තිබුණා.
එම ඡායාරූප පහතින් නරඹන්න....















Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live