Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අපේ රටේ තරුණයෙක්, ඔහු විසින්ම සැලසුම් කරන ලද හැඩයකට අපේ රටේදි වාහනයක් එකලස් කරල තියෙනව. මේ මෝටර් රථය ශ්‍රි ජිනරතන කාර්මික විද්‍යාලය මගින් සංවිධානය කරන ලද නිව්ටෙක් 2015 කාර්මික සහ වෙළඳ ප්‍රදර්ශනයේදි තමයි මුලින්ම කල එළි දුටුවේ.ශානක දසනායක නම් වන ඔහු මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු මහනුවර අරුප්පොල කාර්මික විද්‍යාලයෙන් තමයි මෝටර් රථ කාර්මික ශිල්පය හදාරා තියෙන්නෙ.“අවුරුදු 4ට විතර කලින් ඉඳල තමයි මේ වැඩේ මම පටන්ගත්තෙ. ශ්‍රි ජිනරතන කාර්මික විද්‍යාලයේ  ප්‍රදර්ශනයට තමයි මම මේකෙ වැඩ ඉවර කළේ. මේ චැසිය, වාහනයේ බොඩිය ඒ සියල්ල අමුද්‍ර‍ව්‍ය ගෙන්වල මෙහෙදි තමයි අවශ්‍ය හැඩයට හදාගත්තෙ. වාහනේ එන්ජිම 600 CC ජපන් රීකන්ඩිෂන් එකක්.“අඩි 5ක් පමණ පළල අඩි 11 1/2 විතර දිග මේ මෝටර් රථය කඳු ආශ්‍රිත ප්‍රදේශවලට වඩාත්ම උචිත වන ආකාරයට සැලසුම් කළ බවයි ශානක අප සමග පැවසුවේ. මේ සඳහා ලක්ෂ 8ක් පමණ වැයවූ බව පවසන ඔහු, මෙය මෙරට නිපදවන්නට අවස්ථාව ලැබෙන්නේ නම් රුපියල් මිලියනයකට පමණ නවීනතම මෝටර් රථයක් නිෂ්පාදනය කළ හැකි වෙතැයි පවසනවා.මේ සඳහා මෝටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ නිසි අවසරට ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ශානක අප සමග පැවසුවා.

අපේ රටේ තරුණයෙක්, ඔහු විසින්ම සැලසුම් කරන ලද හැඩයකට අපේ රටේදි වාහනයක් එකලස් කරල තියෙනව. මේ මෝටර් රථය ශ්‍රි ජිනරතන කාර්මික විද්‍යාලය මගින් සංවිධානය කරන ලද නිව්ටෙක් 2015 කාර්මික සහ වෙළඳ ප්‍රදර්ශනයේදි තමයි මුලින්ම කල එළි දුටුවේ.
 
ශානක දසනායක නම් වන ඔහු මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු මහනුවර අරුප්පොල කාර්මික විද්‍යාලයෙන් තමයි මෝටර් රථ කාර්මික ශිල්පය හදාරා තියෙන්නෙ. 
 
“අවුරුදු 4ට විතර කලින් ඉඳල තමයි මේ වැඩේ මම පටන්ගත්තෙ. ශ්‍රි ජිනරතන කාර්මික විද්‍යාලයේ  ප්‍රදර්ශනයට තමයි මම මේකෙ වැඩ ඉවර කළේ. මේ චැසිය, වාහනයේ බොඩිය ඒ සියල්ල අමුද්‍ර‍ව්‍ය ගෙන්වල මෙහෙදි තමයි අවශ්‍ය හැඩයට හදාගත්තෙ. වාහනේ එන්ජිම 600 CC ජපන් රීකන්ඩිෂන් එකක්.“
 
අඩි 5ක් පමණ පළල අඩි 11 1/2 විතර දිග මේ මෝටර් රථය කඳු ආශ්‍රිත ප්‍රදේශවලට වඩාත්ම උචිත වන ආකාරයට සැලසුම් කළ බවයි ශානක අප සමග පැවසුවේ. මේ සඳහා ලක්ෂ 8ක් පමණ වැයවූ බව පවසන ඔහු, මෙය මෙරට නිපදවන්නට අවස්ථාව ලැබෙන්නේ නම් රුපියල් මිලියනයකට පමණ නවීනතම මෝටර් රථයක් නිෂ්පාදනය කළ හැකි වෙතැයි පවසනවා.
 
මේ සඳහා මෝටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ නිසි අවසරට ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ශානක අප සමග පැවසුවා.
- See more at: http://offair.nethfm.com/article/31117#sthash.Mi81f1fd.dpuf

“පැයට කිලෝමීටර් 80ක වේගයක් දක්වා මේ වාහනය පදවල තියෙනව. මේ සඳහා මෝටර් රථ ප්‍ර‍වාහන දෙපාර්තමේන්තුවේ නිසි අවසරය තවම අරගෙන නැති නිසා වේගය අත්හදාබලන්න ප්‍ර‍ධාන පාරක වාහනය පදවන්න තවම විදියක් නැහැ. නමුත් පැයට කිලෝමීටර් 100කට වැඩි වේගයකින් වාහනය පදවන්න පුළුවන් ඇති කියල මම විශ්වාස කරනව.“  
 
Shanaka www.nethfm.com00001 Shanaka www.nethfm.com00002 Shanaka www.nethfm.com00003 Shanaka www.nethfm.com00004 Shanaka www.nethfm.com0000506
- See more at: http://offair.nethfm.com/article/31117#sthash.Mi81f1fd.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live