Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඉදිරියේදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇමතිවරියක ලෙසත්, මනූෂ නායක්කාර හා ලක්ෂමන් සෙනවිරත්න නියෝජ්‍ය ඇමතිවරු ලෙසත් දිවුරුම්දීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.එමෙන්ම ගීතා කුමාරසිංහ මහත්මියද මේ වන විට වත්මන් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, පොදු විපක්ෂයේ සිටින බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් සමඟ ද ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

දැනට පළාත් සභා හා පළාත් පාලන, අධ්‍යාපන, ආපදා කළමනාකරණ, නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා ප්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යංශවල නියෝජ්‍ය අමාත්‍ය පුරප්පාඩු පවතී.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live