Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් ගාල්ල දූෂණ මරදන ඒකකය මගින් අනාවරණය කරගෙන පෙරේදා (2) දින සවස එම ස්ථානය වටලා කළමනාකරුවා ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත ගාල්ල ‍පොලීසියේ ‍පොලිස් නිලධාරියකු උපාය දූතයකු ලෙස එම ස්ථානයට ගොස් රුපියල් 5000ක මුදලකට අදාළ කළමනාකරුගෙන් කාන්තාවක් මිලදී ගෙන ඇත. එම අවස්ථාවේ දීම ගාල්ල අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක්ද සමගින් ගාල්ල දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති මෙරිල් නිමල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අදාළ වැටලීම කර ඇත. අත්අඩංගුවට ගත් තරුණියන් තිදෙනා වයස අවුරුදු 19, 32 හා 35 වයසවල කඩුවෙල, කඩවත හා යක්කලමුල්ල ප්‍රදේශවල පදිංචිකාරිණියන් වේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live