Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමතිගේ දියණිය එරන්ති රංගේබණ්ඩාරගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් පසුගිය දිනවලදී ඕපාදූප වශයෙන් විවිධ ප්‍රවෘත්ති පල කළ මාධ්‍යකරුවන්ට එරන්ති රංගේබණ්ඩාර මෙනවිය සිය ෆේස්බුක් ගිණුමෙන් පිළිතුරු ලබා දී තිබෙනවා.
තමන්ගේ පෞද්ගලික
ජීවිතය සම්බන්ධයෙන් වද නොවී ක්‍රියා කරන ලෙස දන්වා ඇති ඇගේ සටහනින් ඇමති දූ දරුවන් මහජන මුදල් අවභාවිත කිරීම යනාදී ප්‍රවෘත්ති පල කරනවා වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන සෙවීම දැඩිව හෙළා දැක තිබෙනවා.
මෙය ගොසිප් පුවත් සහ ඕපාදූප යන්න පටලවා ගෙන මාධ්‍ය ආචාර ධර්ම (එතික්ස්) අමතක වුණ වෙබ් මාධ්‍යකරුවන්ට ඇමති දියනියගෙන් කණේ පහරක් එල්ල වූ අවස්ථාවක් විදිහට බොහෝ දෙනකුගේ කතාවට ලක් වී තිබෙනවා.
යම්කිසි කෙනෙකුගේ පෞද්ගලික ජිවිතයට හානි වන අන්දටම ගොසිප් හෝ නිව්ස් කරන එක වැරදි වැඩක්. ගොසිප් කිංග් අපි ඒ වගේ වැඩ කරන්නේ නෑ ඒ නිසයි අපි අනිත් ගොසිප් වලින් වෙනස් වෙන්නේ.
ඇමති දියණියගේ සටහන පහතින් බලන්නකෝ

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live