Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අපේ රට දුප්පත් ඒ නිසාම සමහරු සල්ලි හොයන්න වැරදි මාර්ග හොයාගන්නවා. ඒ මාර්ග සර්ව සාධාරණයි කියලා අපි කාටවත් කියන්න බෑ. මේ වැරදි මාර්ගවල යන බොහොමයක් අයට එයාලා කරන්නේ වැරද්දක් කියලවත් තේරෙන්නේ නැති තරමට ඒකට ඇබ්බැහි වෙනවා. එහෙම ඇබ්බැහි වෙන ලංකාවේ තහනම් කරලා තියෙන එකක් තමා ගණිකා වෘත්තීය කියන්නේ.

නිතර නිතර මේ වෘත්තියේ යෙදෙන කාන්තාවෝ බොහොමයක් අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය පසුගිය කාලය පුරාම සමත්වුණා.
මෙම ඒකකය විසින් ළඟදීම කළ වැටලීමෙන් නිළියන් ලෙස පෙනිසිටි කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මෙම කාන්තාවන් නිළියන් ලෙස පෙනී ඉඳලා රුපියල් 40000කට එහා ගිය අධීක මිල ගණන් වලට විකිණෙව ලු.
මේ කාන්තාවන් කියන්නේ ඔහුන්ගේ ස්වාමිපුරුෂයන් දමා ගිය නිසා කරන්න වෙන දෙයක් නැති නිසා මේ දේවල් සිදුකරන බවයි.
මේ වැටලීම සිදුකරලා තියෙන්නේ පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රසාද් සහ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත ඇතුළු කණ්ඩායමයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live