Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මේ දවස්වල FB එකේ මාර විදියට යන වචනයක් තමා “සිංහලේ” කියන්නේ. ඒක කොහෙන් ආවද කවුරු පටන් ගත්තද කියලා දන්නෝ දනිතිනේ නේද..
කොහොම වුණත් මේ සිංහලේ කියන වචනේ FB එකේ ඉන්න කට්ටියට නම් ලොකු කතාබහක් ඇතිවන දෙයක් වෙලා. සමහරක් ආය නරක වචනවලින් බැන ගන්නවත් ඔයාලා දකින්න ඇති නේ..
දැන් මේක තවත් උණුසුම් වෙලා තියෙනවා මේ සිංහලේ කියන වචනය
කෙනෙක් පච්චයක් විදියට කොටගෙන ඉන්න නිසා. එයාගේ නම නාමල් බණ්ඩාර.
නාමල්ගේ මේ පච්චය සම්බන්ධයෙන් විවිධ මත පළවන අතරේ ඔහුගේ බිරිඳ මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත තම අදහස් එක්කරලා තියෙනවා.
එකෙන් එයා කියනවා එයාගේ ස්වාමිපුරුෂයා “සිංහලේ” පච්චය කෙටුවේ කිසිම දේශපාලන අරමුණක් නිසා නෙවේ කියලා.
එයා කියන ඒ කතාවේ සියලු විස්තරේ පහතින් බලන්න. බලලා ඔයාලට හිතෙනදෙත් අපිට කියන්න අමතක කරන්න එපා…





Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live