Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පානදුර දුම්රිය පාලම ආසන්නයේ ගඟෙහි අද පෙරවරුවේ සිට නාදුනන මළසිරුරක් පාවෙමින් තිබෙනවා. මළ සිරුරේ කැපුම් තුවාල කිහිපයක්ද දක්නට ලැබෙනවා.
මෙය පිරිමි මළ සිරුරක් වන අතර එය අද දහවල් ගොඩගනු ලැබුවා. පොලිසිය සැකකරන්නේ වෙනත් ස්ථානයක ඝාතනය කර මළසිරුර ගඟට දමන්නට ඇති බවයි. මියගිය පුද්ගලයා හඳුනාගැනීම සඳහා පානදුර පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

වීඩියෝව පහතින් නරඹන්න...

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live