Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

දෙමාපියන් හමුවීමට සූදානම් වූ කාන්තා සමලිංගික යුවළක් නිරූපණය කරමින් ඉන්දියාවේ ප්‍රථම වරට නිර්මාණය කළ දැන්වීමක් සමාජ මාධ්ය ඔස්සේ වේගයෙන් ව්‍යප්ත වෙමින් පවතී. 
 
'The Visit' යනුවෙන් නම්කර ඇති මෙම දැන්වීම ඇඳුම් සඳහා නිර්මාණය කරන ලද්දකි. මෙම දැන්වීම දින 14ක් තුළ ලක්ෂ 5 කට
ආසන්න පිරිසක් YouTube මගින් නරඹා තිබේ. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live