Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සාමාන්‍යයෙන් නායෙකුට ඇත්තේ එක් පෙනයක් සහිත හිසක් වුවත්, පෙන දෙකකින් යුතු නාග පැටියෙක් ගැන චීනයෙන් වාර්තා වෙයි.
දකුණුදිග චීනයේ, යූලින් හි හොඇන්ග් මහතාගේ ගොවිපොළේ සිටියදී මීට දින 10කට පෙර මෙම අපූරු නාගයා හමුවී තිබේ.

කෙසේ වෙතත්, මේ නාග පැටියා මේ දක්වා ආහාර හෝ ජලය ලබා නොගන්නා බව කියයි. නමුත්, ඌ හොඳින් වැඩෙමින් නිරෝගී තත්ත්වයෙන් පසුවන බවද හොඇන්ග් මහතා පවසයි.
එහිදී, නාගයාගේ දෙවැනි හිස ඌගේ ශරීරයේ මදක් පහළින් ආරම්භ වී ප්‍රධාන හිස දක්වාම තවත් ශරීරයක් සේ වැඩී ඇති ආකාරය දැකිය හැකිය.
මෙම අපූරු නාග පැටියා පෙනය කරන විට එකම ශරීරයක පෙන දෙකක නාගයෙකු දැකිය හැකිය.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live