මෙහි විශේෂත්වය වන්නේ වායු සමීකරණය කර තිබීමයි .
තවද සන් රූෆ් පහසුකමද තිබෙන අතර , ෆෝන් චාජ් කරගැනීමේ පහසුකම්ද සපයා තිබීමේ එහි තවත් විශේෂත්වයකි.
මිට අමතරව අඟල් 24 රුපවාහිනියක්ද ඒ තුල සවිකර ඇත. මෙය ඉදිරියේදී වෙළඳ පොලට නිකුත්කිරීමට නියමිත බවයි අපට වාර්තා වන්නේ .