Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

කාම්බෝජයේ Angkor බෞද්ධ විහාර සංකීර්ණය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ අමුතු හැසිරීමක් නිසා ලොව පුරා මාධ්‍ය අවධානය එය වෙත ලැබී තිබෙනවා. ඒ, මෑත කාලයක පටන්, විහාර සංකීර්ණය වෙත පැමිණෙන විදෙස් සංචාරකයන්, එය ඉදිරිපිට නිරුවතින් ඡායාරූප ගැනීමට පෙළඹීමත් සමඟ යි. කාම්බෝජයේ බෞද්ධ උරුමයෙහි සංකේතය ලෙස යි Angkor විහාර සංකීර්ණය සැලකෙන්නේ. එයට සිදුවන අගෞරවය නිසා, විහාර සංකීර්ණය ඉදිරිපිට නිරුවත් ඡායාරූප ගැනීම තහනම් කරමින් කාම්බෝජ රජය නීතියක් ද ගෙන ආවා. එයට අනුව මේ වන විටත්, නිරුවත්ව ඡායාරූප ගත් සංචාරකයන් තිදෙනෙකු පිටුවහල් කර ඇති බව වාර්තා වනවා.

969a5-naked-photos-apsara-authority-opend-investigation AngkorWatNudePhotos cf21a-apsara-authority-open-investigation-into-naked-photo  tumblr_mgxbfiRgBZ1rqlhjeo1_r4_1280

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live