Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය සාධාරණය ඉ‍ටුකිරීම ලබන සතියේ 

දී ආරම්බවනු ඇතැයි ඔහුගේ දියණිය වන පළාත් සභා මන්ත්‍රිණී

හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන් පෙර රජයෙන් පිටතට ආ විට මරණ තර්ජන මැද වුවත්, තමන් ඇතුළු පිරිස කටයුතු කළ බවයි.
"අපි ජයග්‍රහණය කරයිද නැද්දයන්න පවා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා අපි ළඟ සිටියා. අප කෙරෙහි විශ්වාසය තබා අප සඳහා ඡන්දය දෙන්න කියලා මිනිස්සුන්ට කීවා".


"අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව තවමත් ජනතාවට විනකරන අය තවමත් අත් අඩංගුවට ගෙන නොමැති වීමයි. එහෙත් ඇත්තටම, යහපාලනය හා නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමට කාලය දිය යුතුයි.

අපරාධ, විශේෂයෙන් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදියට එරෙහිව සටන් කිරීම සඳහා අපගේ පරිශ්‍රමය යෙදිය යුතුයි එමෙන්ම ඒ ක්‍රියාවලිය විනිවිද පෙනිය යුතුයි.සාමාන්‍ය පුද්ගලයින් මෙය තේරුම් ගැනීම කළ යුතු යි."

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live