Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මයික‍්‍රසොෆ්ට් ආයතනය විසින් නව වෙබ් බ‍්‍රවුසරයක් නිපදවමින් සිටන බව වාර්තා වේ.
මේ සමග මෙතෙක් මයික‍්‍රසොෆ්ට්හි අන්තර්ජාල බ‍්‍රවුසරයවූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් විශ‍්‍රාම යනු ඇතැයි පැවසේ.
පරිඝනක විශේෂඥ මේරි ජෝ ෆොලි පවසා ඇත්තේ නව බ‍්‍රවුසරයේ නම ස්පාර්ටන් බවයි.  එය IE-12 නොවන බව ආරංචි මාර්ග කිහිපයක් තමන්ට පැවසූ බවද ඇය හෙළිකර තිබේ.
ස්පාර්ටන් යනු ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්ට වඩා වේගවත් සහ බරින් අඩු ගූගල් ක්‍රෝම් වැනි බ‍්‍රවුසරයක් බවද පැවසෙයි.
ජනවාරි 21වනදා වින්ඩෝස් 10 එළිදැක්වීමේ උත්සවයේදී ස්පාර්ටන් බ‍්‍රවුසරයද කරළියට එනු ඇතැයි පැවසේ.
IE-11 සහ ස්පාර්ටන් බ‍්‍රවුසරයන් ද්විත්වයම වින්ඩෝස් 10 තුළ ඇතුළත්වනු ඇතැයිද හෙළිවී තිබේ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live