Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

වැල්ලවත්තේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් මගීන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.

තුවාල ලැබූ පුද්ගලයින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


අනතුරින් බස් රථයේ ඉදිරි අසුනක ගමන් ගත් 8 හැවිරිදි දරුවෙකු බස් රථයේ සිර වී සිටි අතර කොළඹ ගිනිනීව්ම් සේවා සහ ගලවා ගැනීමේ නිලධාරින් විසින් එම දරුවා ඉවතට ගනු ලැබී ය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live