Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

MR_lankanewsalert_21_10_2014

නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන ගාස්තුව 10%කින් අඩු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අය වැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලා.
2015 වර්ෂය සදහා වන අය වැය වාර්තාව හරහා ජනතාවට සහන රැසක් ලැබී ඇති බව බැලු බැල්මට පෙනී යයි.නමුත් මේ අංක විජ්ජාව මාස කීයකට පමණක් සීමා වේවිද යන්න තව නොබෝ දිනකින්ම දැක බලා ගත හැකිය.ජනතාවට යම් ආකාරයකින් මුට්ටිය දමා රජය සිදු කල මේ නාඩගමේ ප්‍රතිරූපය ආණ්ඩුව දින කීයක් ඉදිරියට පවත්වාගෙන යයිද යන කාරණය සම්බන්ධයෙන් අපද බලා ගෙන සිටිමු.
එසේම ජනතාවට තාවකාලික සැපක් ලබා දීමට ආණ්ඩුව මේ ජනාධිපතිවරණය භාවිතයට ගත හොත් රාජපක්ෂලා බල පෙරේතයන් බව ජනතාවට ඔප්පු කරනු ලැබේ.

2015 වර්ෂය සදහා වන අය වැය වාර්තාව ඉදිරිපත් කර අවසානයේදී ජනාධිපතිවරයා ප්‍රශ්න කලේ කොහොමද ගමේ භයියාගේ වැඩ යනුවෙනි.ගමේ භයියාගේ වැඩ ගැන දැන ගැනීමට හැකියාව පවතින්නේ අද හෙට නොව තව මාස කිහිපයකිනි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live