Gallery
Sinhala Radio
Scan Me
Powered by
Blogger
.
බෑ කිව්වොත් බෑම තමයි!
Gossip News
ව්‍යවස්ථා විරෝධි හදිස්සි ජනාධිපතිවරණ නොපවත්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට දැනුම්දී තිබේ.ඒ අද (23) ජනතා විමුක්ති පෙරමුණ සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවකදීය.
එහිදී තම ස්ථාවරය ඉදිරිපත් කරමින් ලිපියක්ද මැතිවරණ කොමසාරිස්වරයාට භාර දුන්නා.මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී යන සහභාගි විය.
එම අදාළ ලිපිය පහත දැක්වේ.
Newer Post
Older Post
සතියේ ජනප්රිය පුවත්
yureni and lahiru
සාරංග හා උමාලිගේ කසාදයට වින කෙටු ධනුකගේ ලේනා (ඡායා)
ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ “සිඳු“ නාට්යයේ නළු නිළියන් සතුටු සැමරූ අයුරු
සමනලී ෆොන්සේකා ඉන්ද්රචාප සමග යුගදිවියට…. පළමු විවාහයේ සැමියා යහළුවෙක් වෙයි.
Sirasa TV
Swarnavahini Live
Hiru TV Live
TV Derana Live
Tv1 Live