Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

වයස අවුරුදු 12ක් වන පිරිමි දරුවෙකු නිසා ‍‍වය‍‍ස අවුරුදු 14ක ගැහැණු දරුවෙක් ගැබ් ගැනීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්ථාවේ.
ගාල්ල,හික්කඩුව පොලිස් බල ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්ථා වන අතර පොලීසිය විසින් මෙම අවුරුදු 12ක් වන සිසුවා අත්අඩංගුව‍ට ගෙන ඇත.

අදාල අඩු වයස් සිසුවියගේ උදරයේ දිගින් දිගට වේදනාවක් ඇති වීම නිසා ඇ‍යගේ දෙමාපියන් විසින් ඇය වෛද්‍යවරයෙකුට පෙන්වා වෛද්‍ය පරීක්ෂණයක‍ට යොමු කර ඇත.උදරයේ  ගෙඩියක් ඇති බවට එහිදී අනාවරණය වී ඇති බවත් වැඩිදුර පරී‍ක්ෂණ සඳහා ගාල්ල විශේෂඥ වෛද්‍යවර‍යෙකු විසින් පරීක්ෂා කොට ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය මේ වන විටත් මාස හයක ගැබිනියක් බවයි.

මෙම දැරියගේ නිවස හා සැකකාර දරුවාගේ නිවස් පිහිටා ඇත්තේ එකම ඉඩමේ එකම ආසන්නයේය.


පසුගිය අවුරුදු කාලයේ තම නිවසේ ‍හැංගි මුත්තන් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ අදාල දැරිවිය විසින් සැකකාර පිරිමි දරුවාගේ නිවසේ හැංගී ඇත.එම අවස්ථාවේ මොවුන් දෙදෙනා කාමරය තුළදී ලිංගිකව එක් වී ඇත.
ගාල්ල කාන්තා හා ළමා කාර්යංශය පොලිසිය හා එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live