හඳුන්වාදෙන්න නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය හැම ඡන්ද දායකයෙකුටම දැනගන්න මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් අවස්ථාවක් ලබාදීලා තියෙනවා.