Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

බොහෝ දෙනා පිළිකුලෙන් යුතුව හෙලා දකින ඉරාජ් වීරරත්නගේ Music Video වේ සමලිංගික තරුණියන් දෙදෙනා ගැනයි මේ සොයා බැලීම. 

වීඩියෝවේ දම් පැහැති ඇදුමක් ඇඳ ගීතය ගායනා කරන තරුණිය Shermaine Willis
ඇය නවක ගායිකාවක්. එමෙන්ම නර්තන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. ඇය මේවන විට ගිනියම් රෑ වීඩියෝවෙන් සමාජය මෙතරම් ගිනියම් වීම පිළිබඳව සතුටින් ඉන්න බවයි ආරංචිය.
මේ ඇය මීට පෙර ගායනා කළ ගීතයක්...

Shermaine Willis සමගින් මෙම වීඩියෝවේ අඩ නිරුවත් වන අනෙක් තරුණිය කවුද?


ඇය නමින් චමත්කා ලක්මිණි. නිරුපිකාවක්. නිරූපණ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් ඇති නිරූපිකාවක ලෙස චමත්කා රටවල් 18කට අභියෝගයක් වෙමින් country crown සහ perfect ten යන කිරුළද දිනාගැනීමට සමත් වී තිබෙනවා. තමා සාමාන්‍ය කෙනෙක් බවත් නිරුපණය වෘතියක් වශයෙන් කරන කෙනෙකු බවත් මේ ෆීල්ඩ් එකත් එක්කම ඉදිරි ජීවිතය ගතකරන බවත් චමත්කා පවසනවා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live