Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඔස්ට්‍රේලියාවේ නාකි සුද්දියෙක්ගේ පස්ස ලෙවකන ගප්පියා වෙසක් දා බුදු දහමට කෙළිය හැටි

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ නිර්මාණාත්මක වීඩියෝ කෑලි කරමින් හා ඔස්ට්‍රේලියාවේ නාකි සුද්දියෙක්ගේ පස්ස ලෙවකමින් එම රටේම ලගිමින් ජනප්‍රියත්වයට පත් ගප්පියා යන නමින් ෆේස්බුක් පිටුව හරහා පෙනී සිටින ගප්පියා නොහොත් තරිඳු විජේසේකර යලිත් ඔහුගේ සුනඛ කාටුනයක් මගින් බුදුරජානන් වහන්සේ හෑල්ලුවට ලක්කර තිබෙනවා.

ඒ ඔහු වෙසක් පොහොය දිනයේ ෆේස්බුක් ඔස්සේ පළකර තිබු පින්තුරයක් මගින් ඔහු ජාතක වී ඇත්තේ සුනඛයෙකුට බව නැවතත් ඔප්පු කර තිබුණි . ඔහු මෙම නිර්මාණය පළකර ඇත්තේ දින කිහිපයක් තිස්සේ ඇදහැළුණු මහා වර්ෂාවෙන් අවතැන්වූ ලක්ෂය සංඛ්‍යාත ජනයාගේ ආගම් ඉතා තුච්ච සේ හෑල්ලුවට ලක් කරමින්ය. 


නාකි සුද්දියෙක්ගේ පස්ස ලෙවකන ගප්පියා විසින් මෙම නිර්මාණය කිරීමේදී විවිධ ආගම් වල සංකේත යොදාගෙන තිබුනද බෞද්ධ ආගමේ සංකේතය ලෙස යොදාගෙන තිබුණේ බුදුරජාණන් වහන්සේගේ රුවයි. එම හේතුව නිසා බොහෝ බෞද්ධයන් පවසන්නේ ඔහු බුදුරුවට කල අපහාසයක් බවත් ඒ සදහා වෙනත් ඕනෑතරම් සංකේත තිබෙන බවත්ය.

මෙවැනි ආකාරයට මෙම නපුන්සකයා පසුගිය වසරේද පොසොන් පොහොය දිනයේ පළකර තිබු නිර්මාණයක් සම්බන්ධවද ආන්දෝලනාත්මක තත්වයක් හටගෙන තිබුණා. රසිකයන් ඉදිරියේ වීරයෙක් වූ නාකි සුද්දියෙක්ගේ පස්ස ලෙවක ගප්පියා ක්ෂණයෙන් බෞද්ධ විරෝධියෙක් වුයේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලභාගැනීමට නාකි හිපියන්ගේ පස්ස උලා කෑමෙන් බව අපගේ හැගීමයි.

ඔහු විසින් ෆෙස්බුක්හි පළකර තිබු නිර්මාණය සහ ඒ සඳහා ලැබී තිබු ප්‍රතිචාර බලන්න.

some_text
some_text
some_text
some_text
some_text


පසුගිය පොසොන් දවසෙත් ගප්පියා හත්පොලේ ගාගත් හැටි



some_text

ඔහු නමින් ගප්පියාය.සුපිරි වැඩ්ඩෙකි තර්ක නැත..කවුදො කියනවා පොසොන් පෝය වගේ දවසක මිහිදු හාමුදුරුවො ආවලු....ගප්පියාට කවුදෝ ඒහෙම කියා අැත..ඒ් උගේ වද පුංචි අම්මා දැයි අප දන්නේ නැත..පොසොන් පෝය වගේ දවසක ආවනන් වෙන්නෙ මෙක....කියා දෙවානම් පියතිස්ස රජු මිහිදු මහා රහතන්වහන්සේ සමග සෙල්ෆියක් ගසන අයුරු පළකර අැත..

බැලූ බැල්මට ඒහි අරමුණ වර්තමාන සෙල්ෆි මේනියාව පෙන්වීම වන්නට අැත..නමුත් ඒහි ඊට වඩා යමක් මට පෙනෙන්නට අැත..පොසොන් දිනය මිහිදු හිමි සෙල්ෆියකට නගන්නේ සෙල්ෆි ගසන්නේ සෙල්ෆි මේනියා ඇත්තේ බෞද්ධයින් පමණක් යැයි ගප්පියා සිතා සිටිනවා විය යුතුය.

පොසොන් දිනය සෙල්ෆියකට නගන ගප්පියාට මහ සිකුරාදාවල් රාමසාන් තෙෙපොංගල් නත්තල් සෙල්ෆි පණිවුඩ දීමට මතක් වන්නේ නැත.

මිහිදු හිමි සෙල්ෆියකට නගන ගප්පියාට පාප්තුමාලා ලංකාවට පැමිණි දිනයසෙල්ෆි පණිවුඩ දීමට අමතක වූයේය..මෙවැනි ගප්පියන්ට පෙනෙන්නේම බුදුදහම පමණය බෞද්ධයන් පමණය...අනෙකුත් අාගමිකයන් අනෙකුත් ආගම් පට්ට අපූරුය පට්ට ෂොක්ය පට්ට සුචරිතය වැරදි අැත්තේම නැත..කොටින්ම තනි අැහැට අැඩෙනවාය...

මෙවා ඉතිං ටහිකෙයි සීන්ය..තවත් දෑ කීමට අැතැත් නොකියන්නේ ඕවා කීමෙන් අැතමුන්ගේ සූටි හිත් රිදෙන නිසාය..අාතල් ගොන් අාතල් කරන්නට යාමෙන් ගප්පියා පොප්සියා වීම අපට නවත්වන්නට බැරිය.....


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live