Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මියගිය බිළිඳාගේ වයස අවුරුද්දයි මාස 8ක්.සැකකාර පියාපියාගේ පොලු පහරකින් බිළිඳෙකු මියගිය ඛේදනීය පුවතක් මහනුවරින් වාර්තා වනවා. ඊයේ (22) රාති‍්‍රයේ බීමත්ව නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කර ගෙන තිබෙනවා.එ් වන විට බිරිඳ , බිළිඳා වඩාගෙන සිට ඇති අතර බිරිඳට ගැසු පොලු පහරකුයි බිළිඳාට වැදී ඇත්තේ.පසුව බිළිඳා මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේ වෙතත් අද (23) අලුයම බිළිඳා මියගිය බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.සැකකාර පියා මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිනවා. විමර්ශන සිදු කරන්නේ මහනුවර මූලස්ථාන පොලීසිය සහ බලගොල්ල පොලිසියයි.-

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live