අද සිටින පෙම්වතා හෙට වෙනස්වන බැවින් නිළියන් විවාහයට කළින් තමන්ගේ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ මාධ්‍යට හෙළිකළ යුතු නොමැති බව ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා මාධ්‍යට පවසා තිබෙනවා.ඇය පවසන්නේ නළු නිළියන්ට ඇති ජනප්‍රියත්වය නිසා කුමක් හෝ හේතුවක් මත පෙම් සබඳතාවක් බිදී ගියහොත් අදාළ නළුවා හෝ නිළිය මහත් සේ අපහසුතාවට පත්වන බවයි
.නළුවෙකු හෝ නිළියක් සිය බිරිඳ හෝ සැමියා පිළිබඳ මාධ්‍යට පැවසුවත් පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ මාධ්‍යට පැවසීම උචිත නොවන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.
අද
සිටින පෙම්වතා හෙට වෙනස්වන බැවින් නිළියන් විවාහයට කළින් තමන්ගේ ප්‍රේම
සම්බන්ධතා පිළිබඳ මාධ්‍යට හෙළිකළ යුතු නොමැති බව ජනප්‍රිය නිළි මහේෂි
මධුසංඛා මාධ්‍යට පවසා තිබෙනවා.
ඇය පවසන්නේ නළු නිළියන්ට ඇති ජනප්‍රියත්වය නිසා කුමක් හෝ හේතුවක් මත පෙම් සබඳතාවක් බිදී ගියහොත් අදාළ නළුවා හෝ නිළිය මහත් සේ අපහසුතාවට පත්වන බවයි.
නළුවෙකු හෝ නිළියක් සිය බිරිඳ හෝ සැමියා පිළිබඳ මාධ්‍යට පැවසුවත් පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ මාධ්‍යට පැවසීම උචිත නොවන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.
- See more at: http://offair.nethfm.com/article/32382#sthash.HooVn8Er.dpuf