Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍චීන ගණිකාවන්ගේ කොල්ලූපිටියේ නිවහන2076කොල්ලූපිටිය යස්ථානයක් පොලීසිය විසින් වටලා තිඛෙනවා.ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
ඔවුන් දෙදෙනා අවුරුදු 38 සහ 41 යන වයස්වල පසුවනවා.මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය  බව කියන කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප්‍රකාශකවරයා කියාසිටියේ.ඇය ද චීන ජාතිකයෙකු බව අනාවරණ වී තිඛෙනවා.

 
චීන ගණිකාවන්ගේ කොල්ලූපිටියේ නිවහන
( ඩිල්ෂාන් මඩවල ) 2016-01-21 10:48:28
      Views - 2076
කොල්ලූපිටිය ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් පොලීසිය විසින් වටලා තිඛෙනවා. 
 
 
ගණිකා වෘත්තියේ යෙදී සිටි බව කියන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. 
 
 
ඔවුන් දෙදෙනා අවුරුදු 38 සහ 41 යන වයස්වල පසුවනවා. 
 
 
මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය  බව කියන කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප්‍රකාශකවරයා කියාසිටියේ. 
 
 
ඇය ද චීන ජාතිකයෙකු බව අනාවරණ වී තිඛෙනවා. 
- See more at: http://nethfm.com/article/94201#sthash.KfPzeUnT.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live