Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අත්හරින ලද අධිශීතකරණයක් තුළට සෙල්ලම් කිරීම සඳහා රිංගා ගත් දරුවන් පස් දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.මෙම සිදුවීම වාර්තා වෙන්නේ කකාමස් නැමැති දකුණු අපි‍්‍රකාවේ ගම්බද ප්‍රදේශයකින්.කාන්දම් බලයෙන් වැසෙන ස්වයංකී‍්‍රය දොරක් සහිත මේ අධිශිතකරණය පිටතින් පමණක් විවෘත කළ හැකි බවයි පැවසෙන්නේ.අධිශීතකරණයට දරුවන් ඇතුළු වීමෙන් පසුව ස්වයංකී‍්‍රයව එහි දොර වැසී ඇති අතර ඔවුන් හුස්ම හිර වීම නිසා මරණයට පත් වුණා.-

අත්හරින ලද අධිශීතකරණයක් තුළට සෙල්ලම් කිරීම සඳහා රිංගා ගත් දරුවන් පස් දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
 
 
මෙම සිදුවීම වාර්තා වෙන්නේ කකාමස් නැමැති දකුණු අපි‍්‍රකාවේ ගම්බද ප්‍රදේශයකින්.
 
 
කාන්දම් බලයෙන් වැසෙන ස්වයංකී‍්‍රය දොරක් සහිත මේ අධිශිතකරණය පිටතින් පමණක් විවෘත කළ හැකි බවයි පැවසෙන්නේ.
 
 
අධිශීතකරණයට දරුවන් ඇතුළු වීමෙන් පසුව ස්වයංකී‍්‍රයව එහි දොර වැසී ඇති අතර ඔවුන් හුස්ම හිර වීම නිසා මරණයට පත් වුණා.
- See more at: http://offair.nethfm.com/article/32324#sthash.U2W547Vl.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live